AUSTRALIAවට ලකුණු 67ක ජයක්
Sport Newsවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර අද (11) පැවති තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. […]
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර අද (11) පැවති තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය. […]
කාසියේ වාසිය කැනඩා කණ්ඩායම දිනා ගත් අද (09) පැවති විස්සයි20 ලෝක කුසලාන තරගයේදී, දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ඔවුන්
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලියට එරෙහිව අද (09) පැවති තරගයෙන් ලකුණු 73ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, අද (8) රාත්‍රියේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 20ක
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ අද (8) නේපාලයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 4ක තීරණාත්මක ජයක් හිමි කරගැනීමට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 29ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (07) සමත්
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03) පැවැති ශ්‍රී ලංකාවට එරෙහි අවසන් විස්සයි20 තරගය ලකුණු 12කින් ජයගනිමින් තරගාවලිය 3ට 0ක් ලෙස පිරිසිදු
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර
මෙරට පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරග සඳහා ප්‍රවේශ පත්‍ර හෙට (03) සිට අලෙවි ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්