SL Media Hub

SL Media Hub - Header

ඉන්දියාවේ උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට..

ඉන්දියාවේ උප ජනාධිපති දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට..

ඉන්දියාවේ උප ජනාධිපති සී.පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද දින මද වේලාවකට පෙර දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙම සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් නිල වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිතය.

Source – Hiru news
www.slmediahub.com

india

indiannews

IndiaSriLanka

indiasrilankanews

slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top