මැදපෙරදිග යුද්ධය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයීම අඩු විමට සාපේක්ෂව ඉහළ යන ඉල්ලුම පාලනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය නැවත QR කේත ක්‍රමය අද (2026/03/15)සිට බලාත්මක කර ඇත.
www.fuelpass.gov.lk හරහා තම වාහනයට අදාල QR කේතය ලබාගත හැක.
👉 පෙර QR කේතය ලබා ගත් අයට වාහනය සහ දුරකථන අංකය වෙනස් නොවී තිබේ නම් නැවත ලබාගත හැක.
🌀 අනෙකුත් සියලුම දෙනා ඉහත වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වී තම QR කේතය ලබාගත හැක.
ඒ ඒ වාහන කාණ්ඩ අනුව සතියකට අදාල ලිටර් ප්‍රමාණය දැන ගත හැක.
SLMediaHub.com

