බාලදක්ෂ නායකයන්ට ජපානය විසින් පිරිනමන ඉහළම සම්මානය ලාංකිකයෙකුට…
භානුක කරුණාරත්න ඔබට සුබපැතුම්!
වර්තමානයේ ජපානයට පැමිණි ලංකාවේ ගෞරවය කෙලෙසන අය අතර භානුක වගේ චරිත හැමෝටම ආදර්ශයක්… ❤️
බොහෝ අයට පිටරටකට ගිහාම තමන්ගේ අරමුණ අමතක වෙනවා. එහෙම නොවී අධ්‍යාපනය සහ විනය ආරක්ෂා කරගෙන ඉහළට ගියොත් ඕනෙම කෙනෙකුට දිනන්න පුලුවන්…
Copied – Facebook Ishara R page


