SL Media Hub

SL Media Hub - Header

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් (Laugfs) ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

මිල සංශෝධනය සිදුව ඇති ආකාරය පහත දැක්වේ:

  • කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය:
    • වැඩි වූ මුදල: රු. 300
    • පැවති මිල: රු. 4,330
    • නව මිල: රු. 4,630
  • කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය:
    • වැඩි වූ මුදල: රු. 120
    • පැවති මිල: රු. 1,742
    • නව මිල: රු. 1,862
Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top