🚨🪙 ලෝකයේ අභිරහස්ම බිලියනපති… කවුරුත් නොදන්න නාමයක්!
👉 ඔහුගේ නම “Satoshi Nakamoto”
👉 නමුත්… ඒක ඇත්ත නමක්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ 😳
📜 2008දී ලෝකය වෙනස් කරපු එක PDF එකක්…
“Bitcoin: A Peer-to-Peer Electronic Cash System”
👉 බැංකු නැතිව මුදල් හුවමාරු කරන්න පුළුවන් කියලා
👉 ලෝකයට පළවෙනි වතාවට කියපු මොහොත 💥
🚀 2009දී Bitcoin උපත ලබනවා
👉 පළවෙනි block එක (Genesis Block)
👉 financial crisis එකට direct message එකක් ඇතුළත් කරලා 😮
👨💻 2010 වෙනකම් ඔහු active
👉 code ලියනවා
👉 community එකට උදව් කරනවා
ඒත්…
👻 2011දී… ඔහු අතුරුදහන් වෙයි
👉 “I’ve moved on to other things” කියලා
👉 එක email එකක් දාලා… forever vanish
💰 ඔහු සතුව තිබෙන Bitcoin?
👉 ලක්ෂ 7.5 – 11 අතර BTC 😳
👉 අද වටිනාකම = බිලියන ගණන් 💸
❗ ඒ coins එකක්වත් අදටත් move වෙලා නැහැ
🧠 ඔහු කවුද කියලා guess කරපු අය ගොඩක්
👉 Scientists
👉 Programmers
👉 Billionaires
❗ නමුත්… කිසිම සාක්ෂියක් නෑ
🌍 ඒත් ඔහු කරපු එක දෙයක්… ලෝකයම වෙනස් කළා
✔ Cryptocurrency revolution
✔ Blockchain technology
✔ Bank system එකට challenge එකක්
🔥 අද තත්වය?
👉 ඔහු නැහැ
👉 නාමයම අභිරහසක්
👉 ඒත් Bitcoin තවම ජීවිතයෙන් 🔥
💭 Think about this…
“ලෝකයේ බලවත්ම මුදල් පද්ධතියකට අභියෝග කරපු මිනිහා…
අදටත් කවුරුන්ද කියලා අපි දන්නේ නැහැ.”
👇 Comment කරන්න
👉 Satoshi = එක් පුද්ගලයෙක්ද?
👉 නැත්නම් රහස් කණ්ඩායමක්ද? 🤔
🔁 Share කරලා යාලුවන්ටත් කියන්න!
SLMediaHub.com
#Bitcoin
#criptocurancy
#blockchain
#slmediahub
#moneymarket

