එයාර් බස් ගනුදෙනුවකට සම්බන්ධ විමර්ශන අදාළව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (12) පෙරවරුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අතර දීර්ඝ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන ඇත.
Source – Ada Derana
slmediahub.com

