SL Media Hub

SL Media Hub - Header

ගෝලීය කොටස් වෙළදපොළ ක්ෂේත්‍රය පිළිබදව මූලික මගපෙන්වීමක් ( 10 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

ගෝලීය කොටස් වෙළදපොළ ක්ෂේත්‍රය පිළිබදව මූලික මගපෙන්වීමක් ( 10 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

උප පරිච්ඡේදය 4

බිට්කොයින් වල අනාගතය කුමක් වේවිද !

බිට්කොයින් නිර්මාපකයින් තම නිර්මාණයේ වටිනාකම සහ ලාක්ෂණික දැන සිටියා. එනිසා ඔවුන් එය වසර 15කට පෙර නිර්මාණය කරන විට, 1 බිට්කොයින් එකක් ‘සතොෂීස්’ ලෙස කොටස් මිලියන 1කට බෙදා ඇත
1,000,000 සතොෂීස් = 1 බිට්කොයින්
100 සත = 1 US ඩොලරය වගේ

මේකට හේතුව මොකද?
බිට්කොයින් වල අවසාන වටිනාකම අනාගතයේ ඩොලර් මිලියන ගණනකට වඩා වැඩි වනු ඇත. ඒ වෙලාවට මෙලෙස බෙදීමෙන් බිට්කොයින් භාවිතයෙන් කුඩා මුදලක් පවා ගෙවීමට හැකි වනු ඇත.

බිට්කොයින් නිර්මාපකයින් විසින් සම්පූර්ණ 21 මිලියන බිට්කොයින් ප්‍රමාණයෙන් මිලියන 5ක් කැණීම් කර එය රහසිගතව තබා ඇති අතර 2010 සිට එම ඩිජිටල් වොලට් එකෙන් කිසිදු ආබාධයකින් තොරව පවතී.

මෙය මිනිස් ඉතිහාසයේ එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හිමිවූ විශාලතම ධනය වන අතර බිට්කොයින් ඩොලර් මිලියන ගණනක උපරිම වටිනාකමට පැමිණෙන තෙක් මෙම වොලට් එක තබා ඇත.

මීට පෙර මා සඳහන් කළ පරිදි බිට්කොයින් නිර්මාපකයින් සමාජයෙන් සැඟවී සිටීමට හේතුවක් තිබේ. ඒ තමයි හේතුව. ඔවුන් සමාජයට හෙළි වුවහොත් ඔවුන්ගේ ජීවිත සහ පවුල් වලට විශාල අවදානමක් ඇත.

සතොෂි නකමොටෝ බිට්කොයින් නිර්මාණය කළ බව ලෝකයට දැන සිටියත්, ඔහු කවුද නැත්නම් ඔවුන් කවුද යන්න නොදනී. අතීතයේ සිටම සතොෂි නකමොටෝගේ නමින් රජයන් සහ විද්‍යාඥයින්ගේ ප්‍රජාවන් විසින් බොහෝ සම්මාන සහ ත්‍යාග පිරිනමනු ලැබේ.

මේ ලිපියේ මුල් පෝස්ටුව අපගේ Life Page හි Trading Wizard ඇල්බමයේ ඇත.

.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top