අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවා ඇති බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා රුපියල් 3990ක් දක්වා වැඩි කර ඇත.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 120කින් ඉහළ දමා රුපියල් 1602ක් දක්වාත්, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 56කින් ඉහළ දමා රුපියල් 750ක් දක්වාත් වැඩි කර ඇත.
SOURCE:SINHALA.ADADERANA.LK

